Friday, June 10, 2016

king root (ඔයාගෙ ‍ෆෝන් එක තවම  root කරල නැද්ද)

තවමත් ෆෝන්එක root කරල නැති යාලුවන්ට තමයි අද මම මේ ඇප් එක ගෙනාවෙ ඕනම ෆෝන් එකකට සපෝට් කරනව කිව්වොත් හරි... ඔයාලත් කරල බලන්න..

ගොඩක් අය ෆෝන්එක root කරාට ඒකෙන් වෙන අවාසි පැත් දන්නෙ නෑ.. 

මතක තියාගන්න වාසි වෙවෙයි අවාසි..

1.   වෛරස් ආවොත් සාමාන්‍ය ෆෝඑකකට වගේ නෙවෙයි සිස්ටම් වලට යන නිසා ගොඩක් ප්‍රෙව්ශම් වෙන්න.. 

2.   හොද වෛරස් ගාඩ් එකක් මුලින්ම ෆෝන් එකට දාගන්න

3.   විශේෂ දැනුමක් නැතිව ෆෝන්එකේ සිස්ටම් ෆයිල් වෙනස් නොකරන්න..  

තවත් ගොඩක් තියනවා විශේෂයි ඔයටික..

වාසි ගැන ගොඩක් අය දන්නවා.. ටිකක් කියන්නම්..

1.   ගොඩක් ඇඩ්වාන්ස් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

2.   ෆෝන් එකේ අපට ඕන විදියට වෙනස් කිරීම් කරගන්න පුලුවන්...

උ.දා.. කැමරාවේ සව්න්ඩ්ස් වගේ දේවල්

  •   රූට් කරන විදිය ගොඩක් අය දන්නව.. කරන්න තියෙන්නෙ ඇප් එක බාගෙන ඔන් කරගන්න විතරයි.. රූට් උනාම Successfully කියල වැටිල හරියකුත් වැටෙනවා....

    Click Hear To Download

     

 

 

No comments:

Post a Comment

මෙම Blog අඩවිය සම්බන්ධ ඕනෑම ගැටලුවක් හා අදහස් ඇත්නම් අපට කියන්න.. එය ඔබහට වඩාත් ඵලදායී සේවයක් ලබාදීම සදහා අපට වැදගත් වනු ඇත...