Friday, June 10, 2016

ඔයාගෙ ෆෝන් එකෙත් වෛරස්ද

හැමෝටම තියන ලොකුම ප්‍රශ්නයක් තමයි වෛරස්.. එහෙනම් මෙන්න විසදුම..

  • දැනට අපට Free දෙන වෛරස් ගාඩ් වලින් මේක තමයි හොදම වෛරස් ගාඩ් එක කිව්වොත් මම නිවැරදියි.. තියන වාසි තමයි වැඩි mb ප්‍රමාණයක් නැති නියා ෆෝන් එක ස්ලෝ වෙන්නෑ.. ඒ වගේම බය නැතුව Internet යන්න පුලුවන් මොකද වෛරස් ආවොත් බ්ලොක් කරනවා වගේම අපව දැනුවත් කරනවා.. අපට ඕන වෙලාවක ඕන විදියට ෆෝන් එක ස්කෑන් කරගන්න පුලුවන්..

    •   කරන්න තියෙන්නෙ ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන අප්ඩේට් කරගන්න විතරයි.

      Click Hear To Download

No comments:

Post a Comment

මෙම Blog අඩවිය සම්බන්ධ ඕනෑම ගැටලුවක් හා අදහස් ඇත්නම් අපට කියන්න.. එය ඔබහට වඩාත් ඵලදායී සේවයක් ලබාදීම සදහා අපට වැදගත් වනු ඇත...