Sunday, June 12, 2016

.RAR password unlock (rar ෆයිල් අන්ලොක් කරමු)

මේක යාලුවනේ PC එකෙන් තමයි කරන්න තියෙන්නේ...
මුලින්ම කියන්නම්කෝ  වැඩේ... ගොඩාක් අපිට අවශ්‍ය වන සොෆ්ට්වෙයා වගේ දේවල් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දුන්නට ඒව තියෙන්නෙ .rar ෆයිල් විදියට ඒ මදිවට ඒක ඕපන් කරනකෝට හරි එක්ස්ට්‍රක් කරනකොට පාස්වර්ඩ් ඉල්ලනව ඔන්න ඔය පාස්වර්ඩ් එක ඇරගන්න ක්‍රමය තමයි මං ඔයාලට ගෙනාවෙ...
මුලින්ම මෙතනින් Download කරගන්න.....
1. .rar ෆයිල් එක එක්ස්ට්‍රක් කරගන්න
2.  RAR password unlocker.exe ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න..
3.  Crack ෆයිල් එක ඕපන් කරල ඇතුලෙ තියන RAR Password Unlocker.exe කියන එක කොපි කරගන්න.
4.  දැන් RAR Password Unlocker ඉන්ස්ටෝල් වෙලා තියන තැනට ගිහින් paste කරන්න.. එතකොට Replace කරන්න අහයි ඔයා Replace කරන්න..
5.  දැන් ඕපන් කරන්න
6.  දැන් Open ක්ලික් කරල  Unlock කරන්න ඕන ෆයිල් එක හොයල දෙන්න..
7. Recovery යටතේ ඇති බෝල තුනෙන් යටම එකට ඩොට් එකක් දාන්න...
8. Start ක්ලික් කරන්න.... වැඩේ ගොඩ...
  • සැලකිය යුතුයි Password එක ආවෙ නැත්නම් බෝල මාරුකරල ඩොට් දාල බලන්න.. ඒත් නැත්නම් Brute-force/Dictionary සෙටින් වෙනස් කරල බලන්න අනිවා වැඩේ ගොඩ ඈ...........
  • අව්ලක් උනොත් කොමන් කරන්න.......
වැඩි හොදට පහල පොටෝ ටික බලන්න...... Click To Download







No comments:

Post a Comment

මෙම Blog අඩවිය සම්බන්ධ ඕනෑම ගැටලුවක් හා අදහස් ඇත්නම් අපට කියන්න.. එය ඔබහට වඩාත් ඵලදායී සේවයක් ලබාදීම සදහා අපට වැදගත් වනු ඇත...