Sunday, June 12, 2016

.RAR password unlock (rar ෆයිල් අන්ලොක් කරමු)

මේක යාලුවනේ PC එකෙන් තමයි කරන්න තියෙන්නේ...
මුලින්ම කියන්නම්කෝ  වැඩේ... ගොඩාක් අපිට අවශ්‍ය වන සොෆ්ට්වෙයා වගේ දේවල් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දුන්නට ඒව තියෙන්නෙ .rar ෆයිල් විදියට ඒ මදිවට ඒක ඕපන් කරනකෝට හරි එක්ස්ට්‍රක් කරනකොට පාස්වර්ඩ් ඉල්ලනව ඔන්න ඔය පාස්වර්ඩ් එක ඇරගන්න ක්‍රමය තමයි මං ඔයාලට ගෙනාවෙ...
මුලින්ම මෙතනින් Download කරගන්න.....
1. .rar ෆයිල් එක එක්ස්ට්‍රක් කරගන්න
2.  RAR password unlocker.exe ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න..
3.  Crack ෆයිල් එක ඕපන් කරල ඇතුලෙ තියන RAR Password Unlocker.exe කියන එක කොපි කරගන්න.
4.  දැන් RAR Password Unlocker ඉන්ස්ටෝල් වෙලා තියන තැනට ගිහින් paste කරන්න.. එතකොට Replace කරන්න අහයි ඔයා Replace කරන්න..
5.  දැන් ඕපන් කරන්න
6.  දැන් Open ක්ලික් කරල  Unlock කරන්න ඕන ෆයිල් එක හොයල දෙන්න..
7. Recovery යටතේ ඇති බෝල තුනෙන් යටම එකට ඩොට් එකක් දාන්න...
8. Start ක්ලික් කරන්න.... වැඩේ ගොඩ...
  • සැලකිය යුතුයි Password එක ආවෙ නැත්නම් බෝල මාරුකරල ඩොට් දාල බලන්න.. ඒත් නැත්නම් Brute-force/Dictionary සෙටින් වෙනස් කරල බලන්න අනිවා වැඩේ ගොඩ ඈ...........
  • අව්ලක් උනොත් කොමන් කරන්න.......
වැඩි හොදට පහල පොටෝ ටික බලන්න...... Click To Download







Saturday, June 11, 2016

සිංහල කීබෝඩ් (හෙලකුරු)

සිංහල කීබෝඩ් කොච්චර තිබුනත් මේවගෙ සුපිරියට වැඩකරන කීබෝඩ් එකක්නම් හොයාගන්න බැරිවෙයි යාලුවනේ.. වැඩි කතා ඕන නෑ ඉන්මනට බාගන්න.. 
සෙටින්ස් හදාගන්න බැරි අය කොමන් කරන්න...

Click Hear To Download  



Mr. Shali (ඔන්න මගේ Blog ඇප් එක) 


කියපු විදිහටම ඔයාලට මගේ Blog එකේ ඇප් එකක් ඕන් අරගෙන ආවා ඇප් එක ගැන කිව්වොත් 

274kb වගේ පුංචිම පුංචි ප්‍රමාණයක් තියන නිසා ෆෝන් එකට දැනෙන්නෙවත් නෑ ඕං..

මගේ බ්ලොග් එකෙන් ලබාදෙන ඕනම ඇප් එකක් ලේසියෙන්ම ගන්න වගේම බලාගන්න පුල්වන්..  

Click Hear To Download  


Friday, June 10, 2016

ඔයාගෙ ෆෝන් එකෙත් වෛරස්ද

හැමෝටම තියන ලොකුම ප්‍රශ්නයක් තමයි වෛරස්.. එහෙනම් මෙන්න විසදුම..

  • දැනට අපට Free දෙන වෛරස් ගාඩ් වලින් මේක තමයි හොදම වෛරස් ගාඩ් එක කිව්වොත් මම නිවැරදියි.. තියන වාසි තමයි වැඩි mb ප්‍රමාණයක් නැති නියා ෆෝන් එක ස්ලෝ වෙන්නෑ.. ඒ වගේම බය නැතුව Internet යන්න පුලුවන් මොකද වෛරස් ආවොත් බ්ලොක් කරනවා වගේම අපව දැනුවත් කරනවා.. අපට ඕන වෙලාවක ඕන විදියට ෆෝන් එක ස්කෑන් කරගන්න පුලුවන්..

    •   කරන්න තියෙන්නෙ ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරගෙන අප්ඩේට් කරගන්න විතරයි.

      Click Hear To Download

king root (ඔයාගෙ ‍ෆෝන් එක තවම  root කරල නැද්ද)

තවමත් ෆෝන්එක root කරල නැති යාලුවන්ට තමයි අද මම මේ ඇප් එක ගෙනාවෙ ඕනම ෆෝන් එකකට සපෝට් කරනව කිව්වොත් හරි... ඔයාලත් කරල බලන්න..

ගොඩක් අය ෆෝන්එක root කරාට ඒකෙන් වෙන අවාසි පැත් දන්නෙ නෑ.. 

මතක තියාගන්න වාසි වෙවෙයි අවාසි..

1.   වෛරස් ආවොත් සාමාන්‍ය ෆෝඑකකට වගේ නෙවෙයි සිස්ටම් වලට යන නිසා ගොඩක් ප්‍රෙව්ශම් වෙන්න.. 

2.   හොද වෛරස් ගාඩ් එකක් මුලින්ම ෆෝන් එකට දාගන්න

3.   විශේෂ දැනුමක් නැතිව ෆෝන්එකේ සිස්ටම් ෆයිල් වෙනස් නොකරන්න..  

තවත් ගොඩක් තියනවා විශේෂයි ඔයටික..

වාසි ගැන ගොඩක් අය දන්නවා.. ටිකක් කියන්නම්..

1.   ගොඩක් ඇඩ්වාන්ස් ඇප් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

2.   ෆෝන් එකේ අපට ඕන විදියට වෙනස් කිරීම් කරගන්න පුලුවන්...

උ.දා.. කැමරාවේ සව්න්ඩ්ස් වගේ දේවල්

  •   රූට් කරන විදිය ගොඩක් අය දන්නව.. කරන්න තියෙන්නෙ ඇප් එක බාගෙන ඔන් කරගන්න විතරයි.. රූට් උනාම Successfully කියල වැටිල හරියකුත් වැටෙනවා....

    Click Hear To Download

     

 

 

Wednesday, June 8, 2016

MX player (ඇති වෙනකම් සිංදු බලන්න)

හායි යාලුවනේ ගොඩක් දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා.... ඒත් මං ඔයාලට ගෙනාවා නියම ඇප් එකක්..  MX player ඕන වීඩියෝ එකක් නියමෙට වැඩ කරනවා විශේෂයෙන්ම සිංහල සබ් තියන වීඩියෝ වල සිංහල සබ් හොදට වැඩ...

Click Hear To Download