Friday, May 20, 2016



TubeMate (හිතේ හැටියට වීඩියෝ Download කරමු)

https://fs11n5.sendspace.com/dl/8a1648674bf73e1eb8e0bf8f09268119/573ef4f44ff6a375/c5k1c4/tubemate-youtube-downloader-2-2-8.apk

Click Hear To Download
ඔන්න යාලුවනේ කවුරුත් දන්න ටියුබ්මේට් එක මං ගෙනාවා... තවමත් ඩව්න්ලෝඩ් කරගත්තු නැති යාලුවන්ට ඔන්න අවස්ථාව... 
1.  ඩව්න්ලොඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න
2.  ඕපන් කරගන්න
3.  දැන් ඔය කහ පාටින් රවුම් කරල තියන තැන සර්ච් බටන් එක ක්ලික් කරන්න
4.  ඔයාට ඩව්න්ලෝඩ් කරන්න කැමති එකක් (උ.දා වීඩියෝ) ටයිප් කරන්න
5.  කොලපාටින් තියන ඩව්න්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න.
6.  දැන් ඔයාට කැමති මෙගාබයිට් (size) එකකට ඩව්න්ලෝඩ් කරගන්න..
වැඩේ ගොඩ අයි ගියා ඈෑ Click Hear To Download



No comments:

Post a Comment

මෙම Blog අඩවිය සම්බන්ධ ඕනෑම ගැටලුවක් හා අදහස් ඇත්නම් අපට කියන්න.. එය ඔබහට වඩාත් ඵලදායී සේවයක් ලබාදීම සදහා අපට වැදගත් වනු ඇත...