Monday, May 23, 2016



Poweramp Pro Full Version (පවර් ඈම්ප් - ඇති තරම් සිංදු අහන්න)










Click Hear To Download
ඔන්න යාලුවනේ අද ගෙනාවේ කට්ටියට වටිනා කියන භාණ්ඩයක්

Poweramp Pro version එක ඇති තරම් සිංදු හිතේ හැටියට අහන්න දැන්ම බාගන්න....  

Saturday, May 21, 2016

uTorrent PRO



කවුරුත් දන්න uTorrent එ‍කේ PRO VERSION එක මෙන්න 
Crack එකත් එක්කම තමයි අපි දෙන්නෙ......
වැඩේ කරගන්න හැටි පහලින් දාලා ඇති බලන්න අවුලක් උනොත් කියන්න.. ඔයාලා කියන දේවල් එක්ක අපිට තවත් අලුත් දෙයක් දෙන්න පුලුවන්.. 
Click Hear To Download
එහෙනම් අපි ගියා ........
PowerISO
















Click Hear To Download
(CD/DVD Burn/MOUNT/IMAGE FILE) තවත් බොහෝ දේ කරන්න පුලුවන්
ඔන්න ගෙනාවා පොඩි සොෆ්ට් කෑල්ලක්.... හැබැයි ගොඩක් අය මේ ගැන දන්නව ඒත් User Name හා Registration code එක නෑකියල කියපු නිසා තමයි හැමෝටම දෙන්න තීරණය කලේ...

 

Friday, May 20, 2016

(SVD ෆේස්බුක් වීඩියෝ ඩව්න්ලෝඩර්)
 

ඔන්න තවමත් ෆේස්බුකියේ වීඩියෝ ඩව්න්ලෝඩ් කරගන්න බැරිඋන අයට මේ පෝස්ටුව..... 
පුංචි දෙයයි කරන්න තියෙන්යෙ ඔන් කරල බලපුවාම තේරෙයි....
වීඩියෝ එක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නෙ ඩව්න්ලෝඩ් වෙනව...
අව්ලක් උනොත් කොමන්ටුවක් දාන්න .....
 Click Hear To Download


TubeMate (හිතේ හැටියට වීඩියෝ Download කරමු)

https://fs11n5.sendspace.com/dl/8a1648674bf73e1eb8e0bf8f09268119/573ef4f44ff6a375/c5k1c4/tubemate-youtube-downloader-2-2-8.apk

Click Hear To Download
ඔන්න යාලුවනේ කවුරුත් දන්න ටියුබ්මේට් එක මං ගෙනාවා... තවමත් ඩව්න්ලෝඩ් කරගත්තු නැති යාලුවන්ට ඔන්න අවස්ථාව... 
1.  ඩව්න්ලොඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න
2.  ඕපන් කරගන්න
3.  දැන් ඔය කහ පාටින් රවුම් කරල තියන තැන සර්ච් බටන් එක ක්ලික් කරන්න
4.  ඔයාට ඩව්න්ලෝඩ් කරන්න කැමති එකක් (උ.දා වීඩියෝ) ටයිප් කරන්න
5.  කොලපාටින් තියන ඩව්න්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න.
6.  දැන් ඔයාට කැමති මෙගාබයිට් (size) එකකට ඩව්න්ලෝඩ් කරගන්න..
වැඩේ ගොඩ අයි ගියා ඈෑ Click Hear To Download



Thursday, May 19, 2016

ICON හොයන අයට ලස්සන අයිකන් සෙට් එකක් මෙන්න
Click Hear to Download
https://fs04n1.sendspace.com/dl/3cddc062cfb87376b37c3a5facba6b3a/573eb4f00d6e2ddb/iu4ku3/Icon.rar





 ICON CHANG

ඔන්න මචන්ලා මම කියන්න යන්නේ අද pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි.

මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක ගන්න.
ඊටපස්සේ කරන්න ඕනේ මේකයි. මම මේ පහළ දාලා තියෙන ටික note pad එකක් open කරලා copy & paste කරගන්න. හොදද?

[autorun]
Label=MalithROX
Icon=usb_icon.ico

මතක තියාගන්න යාලුවනේ ඕකේ ඔය MalithROX කියන්නේ ඔයාට drive එකට දාන්න ඕන නම හොදද?
එතකොට usb_icon.ico කියන්නේ icon file එකේ නම. හොදට මතක තියාගන්න යාලුවනේ icon file එකේ අගට .ico කියලා තියෙන්න ඕනා. දැන් ඔය note pad එක මෙහෙම save කරගන්නකෝ......

autorun.inf

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔය save කරගත්ත note pad එකයි icon file එකයි දෙකම ඔයාට වෙනස් කරගන්න ඕන drive එක open කරලා paste කරගන්න.
ඊට පස්සේ ඒ දෙකම hidden කරගන්නකෝ..........

දැන් refresh කරලා බලන්නකෝ ලස්සන.
මතක තියාගන්න යාලුවනේ removeble disk එකක්නම් ඒක ආයිත් machine එකෙන් ගලවලා ආයිත් plug කරන්න ඕනා. එතකොට තමයි ඒක වැඩ කරන්නේ.....

 Click Hear to Download