Wednesday, March 23, 2016

ඔන්න යාලුවනේ මං අද ගෙනාවා ඔයාලට වැදගත් කියල හිතෙන සොෆ්ට් කෑල්ලක්......
වැඩේ මේකයි වෛරස් ගැන දන්නවානෙ ඉතිං සමහර වෛරස් ආවහම පෙන්එකේ මොකුත් පෙන්නන්නෑ ඒත් මෙමරි එක පෙන්නනව..... ඔයවගේ වෙලාවට මේ සොෆ්ට්වෙයා කෑල්ල ඔන් කරල ඔයාගෙ පෙන් එක සිලෙට් කරන ශෝ කරන්න විතරයි තියෙන්නෙ....
වැදගත්ම දේ තමයි මේක ඉන්ස්ටෝල් කරන්න නෑ කොපිකරගෙන පේස්ට් කරගන්න විතරයි තියෙන්නෙ....
එහෙනම් ගියා ඈෑෑෑ.....
 
Click Hear to Download


https://fs02n3.sendspace.com/dl/7f23952f4e649be31feffefe997b8a0a/573eae791b023089/b7n856/Show%20My%20Files.exe

No comments:

Post a Comment

මෙම Blog අඩවිය සම්බන්ධ ඕනෑම ගැටලුවක් හා අදහස් ඇත්නම් අපට කියන්න.. එය ඔබහට වඩාත් ඵලදායී සේවයක් ලබාදීම සදහා අපට වැදගත් වනු ඇත...