Friday, January 5, 2018

Vidmate

සුපිරියටම Youtube Videos ඩවුන්ලෝඩ් කරගන්න තවම බැරිඋන අයටයි මේ ඇප් එක ඕන්.
Youtube Videos විතරක් නෙවෙයි ෆේස්බුක් එකේ වීඩියෝ උනත් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්......

කරන්න තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න විතරයි..


 DOWNLOAD


ඇප් එක ඔපන් කරල  Youtube බටන් එක ක්ලික් කරන්න විතරයි..... එතනින් ඔයාට ඕනතරම් Youtube වීඩියෝ බලන්න පුලුවන් ......
එතනම තියන ෆේස්බුක් බටන් එක ක්ලික් කරල ඔයාට පුලුවන් ඔයාගෙ ෆේස්බ්ක් එකට ලොග්වෙලා ඕනතරම් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නත්......
අවුලක් උනොත් කොමන්ටුවක් දාන්න ඈ...... 

Wednesday, July 13, 2016

ලස්සන පොටෝ (එකතුව) - 2
ඔන්න යාලුවනේ ලස්සන පොටෝ පේජ් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල වෙනුවෙන් අද අපි දෙන්න යන්‍ෙන ලස්සන පොටෝ පේජ් එකේ තියන ලස්සනම ලස්සන පොටෝ එකතුවක්........
ඩව්න්ලොඩ් කරන්න පහල ඇති පොටෝ එක මත Click කරන්න...

Tuesday, July 12, 2016

ලස්සන පොටෝ (එකතුව) - 1
ඔන්න යාලුවනේ ලස්සන පොටෝ පේජ් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල වෙනුවෙන් අද අපි දෙන්න යන්‍ෙන ලස්සන පොටෝ පේජ් එකේ තියන ලස්සනම ලස්සන පොටෝ එකතුවක්........
ඩව්න්ලොඩ් කරන්න පහල ඇති පොටෝ එක මත Click කරන්න...
http://adf.ly/1cAZst

Sunday, June 12, 2016

.RAR password unlock (rar ෆයිල් අන්ලොක් කරමු)

මේක යාලුවනේ PC එකෙන් තමයි කරන්න තියෙන්නේ...
මුලින්ම කියන්නම්කෝ  වැඩේ... ගොඩාක් අපිට අවශ්‍ය වන සොෆ්ට්වෙයා වගේ දේවල් නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දුන්නට ඒව තියෙන්නෙ .rar ෆයිල් විදියට ඒ මදිවට ඒක ඕපන් කරනකෝට හරි එක්ස්ට්‍රක් කරනකොට පාස්වර්ඩ් ඉල්ලනව ඔන්න ඔය පාස්වර්ඩ් එක ඇරගන්න ක්‍රමය තමයි මං ඔයාලට ගෙනාවෙ...
මුලින්ම මෙතනින් Download කරගන්න.....
1. .rar ෆයිල් එක එක්ස්ට්‍රක් කරගන්න
2.  RAR password unlocker.exe ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න..
3.  Crack ෆයිල් එක ඕපන් කරල ඇතුලෙ තියන RAR Password Unlocker.exe කියන එක කොපි කරගන්න.
4.  දැන් RAR Password Unlocker ඉන්ස්ටෝල් වෙලා තියන තැනට ගිහින් paste කරන්න.. එතකොට Replace කරන්න අහයි ඔයා Replace කරන්න..
5.  දැන් ඕපන් කරන්න
6.  දැන් Open ක්ලික් කරල  Unlock කරන්න ඕන ෆයිල් එක හොයල දෙන්න..
7. Recovery යටතේ ඇති බෝල තුනෙන් යටම එකට ඩොට් එකක් දාන්න...
8. Start ක්ලික් කරන්න.... වැඩේ ගොඩ...
  • සැලකිය යුතුයි Password එක ආවෙ නැත්නම් බෝල මාරුකරල ඩොට් දාල බලන්න.. ඒත් නැත්නම් Brute-force/Dictionary සෙටින් වෙනස් කරල බලන්න අනිවා වැඩේ ගොඩ ඈ...........
  • අව්ලක් උනොත් කොමන් කරන්න.......
වැඩි හොදට පහල පොටෝ ටික බලන්න...... Click To Download







Saturday, June 11, 2016

සිංහල කීබෝඩ් (හෙලකුරු)

සිංහල කීබෝඩ් කොච්චර තිබුනත් මේවගෙ සුපිරියට වැඩකරන කීබෝඩ් එකක්නම් හොයාගන්න බැරිවෙයි යාලුවනේ.. වැඩි කතා ඕන නෑ ඉන්මනට බාගන්න.. 
සෙටින්ස් හදාගන්න බැරි අය කොමන් කරන්න...

Click Hear To Download