Friday, January 5, 2018

Vidmate

සුපිරියටම Youtube Videos ඩවුන්ලෝඩ් කරගන්න තවම බැරිඋන අයටයි මේ ඇප් එක ඕන්.
Youtube Videos විතරක් නෙවෙයි ෆේස්බුක් එකේ වීඩියෝ උනත් පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්......

කරන්න තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න විතරයි..


 DOWNLOAD


ඇප් එක ඔපන් කරල  Youtube බටන් එක ක්ලික් කරන්න විතරයි..... එතනින් ඔයාට ඕනතරම් Youtube වීඩියෝ බලන්න පුලුවන් ......
එතනම තියන ෆේස්බුක් බටන් එක ක්ලික් කරල ඔයාට පුලුවන් ඔයාගෙ ෆේස්බ්ක් එකට ලොග්වෙලා ඕනතරම් වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්නත්......
අවුලක් උනොත් කොමන්ටුවක් දාන්න ඈ......